School commerce day

School Trip

IMG_20231024_085307.jpeg
IMG_20231024_085307.jpeg

-

මුල්ලේරියාවේ යහෝනිස් පෙරේරා මහතා

අප පාසලේ ආරම්භක මුල් ගුරුතුමායි.

-

උඩුගම්පොල එම්.ඩී.එස්.විජේසූරිය මහතා

නක්කාවත්ත පිරිමි පාසලේ විදුහල්පතිවරයෙකි.

-

බළල්ලේ සුද්දහාමි මහතා

නක්කාවත්ත පිරිමි පාසලේ විදුහල්පතිවරයෙකි.

-

ආඩිඅම්බලමේ කේ.ඩී.ජේ.ගුණතිලක මහතා

නක්කාවත්ත පිරිමි පාසලේ විදුහල්පතිවරයෙකි.

-

මාකදුරේ මුණසිංහ මහතා

නක්කාවත්ත පිරිමි පාසලේ විදුහල්පතිවරයෙකි.

1920 - 1946

ඩී.බී.දසනායක මහතා

අප පාසලට ඉතා විශාල සේවයක් කළ මෙතුමා වසර 26ක් පමණ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළහ. ( නක්කාවත්ත සිංහල පිරිමි පාසල)

-

වාද්දූවේ පෙරේරා මහත්මිය

නක්කාවත්ත ගැහැනු පාසලේ ආරම්භක මුල් ගුරුතුමියයි.

-

මීරිගම සිරිවර්ධන මහත්මිය

නක්කාවත්ත ගැහැනු පාසලේ විදුහල්පතිනියකි.

1922 - 1946

මාලබේ එස්.අමරසිංහ මහත්මිය

නක්කාවත්ත ගැහැනු පාසලේ විදුහල්පතිනියකි.වසර 24ක් පමණ සේවය කර ඇත.

1946 - 1948

කේ.පී.පෙරේරා මහතා

ද්විභාෂා මිශ්‍ර පාසලේ ආරම්භක මුල් ගුරුතුමායි.එමෙන්ම නක්කාවත්ත ඉංග්‍රීසි කනිෂ්ඨ විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිවරයෙකි.වසර 4ක් පමණ සේවය කර ඇත.

1946 - 1948

එන්.ජී.බණ්ඩා මහතා

ප්‍රාථමික පාසලේ ආරම්භක මුල් ගුරුතුමන් ය.

1950 - 1951

ඒ.බී.සී.කුලසේකර මහතා

නක්කාවත්ත ඉංග්‍රීසි කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයෙකි. වසරකුත් මාස 6ක් සේවය කර ඇත.

1951 - 1952

ජේ.එස්.රණසිංහ මහතා

නක්කාවත්ත ඉංග්‍රීසි කනිෂ්ඨ විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයෙකි.

1952 - 1953

එස්.කේ.එච්.ජයවර්ධන මහතා

නක්කාවත්ත ඉංග්‍රීසි කනිෂ්ඨ විද්‍යාලයේ වසරකුත් මාස 6ක් පමණ සේවය කළ විදුහල්පතිවරයෙකි.

1952 - 1957

ඩබ්.බී.ජයසුන්දර මහතා

නක්කාවත්ත සිංහල කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයෙකි. වසර 5 ක් පමණ සේවය කර ඇත.

1958 - 1964

කේ.ඒ.එස්.බණ්ඩා මහතා

නක්කාවත්ත මහින්ද මහා විද්‍යාලයේ වසර 6ක් පමණ සේවය කර ඇති විදුහල්පතිවරයෙකි.

1964 - 1965

ඩී.බී.රණතුංග මහතා

නක්කාවත්ත මහින්ද මහා විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයෙකි.

1970 - 1977

නිමල් රත්නායක මහතා

නක්කාවත්ත මහින්ද මහා විද්‍යාලයේ විදුහල්පතිවරයෙකි. වසර 8ක් පමණ සේවය කර ඇත.

1977 - 1979

ජේ.එච්.බී.ජේ.හේරත් මහතා

නක්කාවත්ත මහින්ද මහා විද්‍යාලයේ විදුහල්පතිවරයෙකි.

1979 - 1981

ජේ.එච්.බී.ජේ.හේරත් මහතා

නක්කාවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයෙකි.

1982 - 1986

පී.එම්.සෝමරත්න මහතා

නක්කාවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයෙකි. වසර 5ක් පමණ සේවය කර ඇත.

1986 - 1989

ජේ.එච්.ගුණතිලක මහතා

නක්කාවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයෙකි. වසර 2ක් පමණ සේවය කර ඇත.

1989 - 1990

බෝගහපිටියේ ධම්මසිද්ධි හිමි

නක්කාවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ස්වාමීන් වහන්සේ නමකි.

1991 - 1998

එස්.අතුල අලගියවන්න මහතා

නක්කාවත්ත මධ්‍ය මහා විද්‍යාලය නක්කාවත්ත ජාතික පාසල බවට පත් කරනු ලැබුවේ මෙතුමාගේ අවධියේය.වසර 8ක් පමණ සේවය කර ඇති කීර්තිමත් විදුහල්පතිවරයෙකි.

1998 - 1999

ආර්. ඥාණතිලක මහතා

වසරක වැනි කාලයක් නක්කාවත්ත ජාතික පාසලේ විදුහල්පතිවරයෙක් ලෙස සේවය කර ඇත.

2000 - 2002

ඩබ්.ජී. ආරියපාල මහතා

නක්කාවත්ත ජාතික පාසලේ විදුහල්පතිවරයෙකි. වසර 2ක් පමණ සේවය කර ඇත.

2002 - 2009

පී.එම්.ගුණපාල පතිරාජ මහතා

නක්කාවත්ත ජාතික පාසලේ විදුහල්පතිවරයෙකි. වසර 7ක් පමණ සේවය කර ඇත.

2009 - 2013

කේ.එම්.එස්.කේ.කරුණානායක මහත්මිය

නක්කාවත්ත ජාතික පාසලේ විදුහල්පතිනියකි. වසර 4ක් පමණ සේවය කර ඇත.

2014 - 2016

සී.ඩී.බී. බස්නායක මහත්මිය

නක්කාවත්ත ජාතික පාසලේ මෑත කාලීන විදුහල්පතිනියකි. වසර 2ක් පමණ සේවය කර ඇත.

2016 - 2019

ජේ.එච්. රෝහණ කරුණාරත්න මහතා

නක්කාවත්ත ජාතික පාසලේ මෑත කාලීන විදුහල්පතිවරයෙකි. වසර 3ක් පමණ සේවය කර ඇත.

2020 - 2021

ඩී.පී.ආර්.ඩී. චතුරංග මහතා

නක්කාවත්ත ජාතික පාසලේ මෑත කාලීන විදුහල්පතිවරයෙකි. වසරක් පමණ සේවය කර ඇත.

2021 - 2023

ඩබ්.එල්.එන්. කැලුම් කුමාර මහතා

නක්කාවත්ත ජාතික පාසලේ මෑත කාලීන විදුහල්පතිවරයෙකි. වසර 2ක් පමණ සේවය කර ඇත.

2023 මැයි - මේ දක්වා

පී.එම්.සී.ඩී.පතිරාජ මහත්මිය

නක්කාවත්ත ජාතික පාසලේ දැනට විදුහල්පති ධූරය හොබවන විදුහල්පතිනියයි.