විශය සමගාමී හා විශය බාහිර කටයුතු වලින් සමන්විත අධ්‍යාපන ක්‍රියාවලියක් හරහා දැනුම් හා කුසලතා සංවර්ධනය කර ගැනීමට ඉඩ සලසා දෙන කණිෂ්ඨ අංශය 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුකරයි.
6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා,
- ගණිතය
- විද්‍යාව
- සිංහල භාෂාව හා සාහිත්‍ය
- ඉංග්‍රීසි භාෂාව
- පුරවැසි අධ්‍යාපනය
- භූගෝල විද්‍යාව
- සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
- ඉතිහාසය
- බුද්ධ ධර්මය
- දෙමළ භාෂාව හා සාහිත්‍ය
- චිත්‍ර
- නැටුම්
- සංගීත
- නාට්‍ය හා රංග කළාව
යන විශයන් ඔස්සේ අධ්‍යයන කටයුතු සිදු කෙරේ.
10 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා,
- සිංහල භාෂාව හා සහිත්‍ය
- ගණිතය
- විද්‍යාව
- බුද්ධ ධර්මය
- ඉංග්‍රීසි භාෂාව
- ඉතිහාසය
යන ප්‍රධාන විශයන් වලින් සමන්විත වේ.
කාණ්ඩ විශය යටතේ,
පළමු කාණ්ඩය සදහා,
|
පුරවැසි අධ්‍යාපනය |
ව්‍යවසායකත්ව අධ්‍යයනය |
දෙමළ භාෂාව (දෙවන බස) |
|
ව්‍යාපාර අධ්‍යයනය |
ගිණුම්කරණය |
භූගෝල විද්‍යාව |
දෙවන කාණ්ඩය සදහා,
|
සිංහල සාහිත්‍ය හා රසාස්වාදය |
නාට්‍ය හා රංග කළාව |
සාම්ප්‍රදායික නර්තනය |
|
චිත්‍ර |
ඉංග්‍රීසි සාහිත්‍යය |
පෙරදිග සංගීතය |
|
අපරදිග සංගීතය |
තුන්වන කාණ්ඩය සදහා,
|
සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය |
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
ගෘහ ආර්ථික විද්‍යාව |
|
ශිල්ප කලා |
කෘෂි හා ආහාර තාක්ෂණවේදය |
යන කාණ්ඩ විශයන් වලින් සමන්විත වේ.





