School commerce day

School Trip

IMG_20231024_085307.jpeg
IMG_20231024_085307.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ශාස්ත්‍රපති පූජ්‍ය කඩිගමුවේ සුනීත ස්ථවිර

ජාතික තලයේ කීර්තියට පත් අප ව/ගිරි/නක්කාවත්ත ජාතික පාසල දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පියනගන සත්කොරලයේ දීප්තිමත් පින් බිමකි.පාසලෙන් බිහි වු මිනි කැට රට පුරා ලොව පුරා සේවය කරති.අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන්ද විශාල දියුණුවක් ලබමින් පවතියි.තොරතුරු තාක්ෂණ් අංශයේ ගුරු මව් පියවරුන්ගේ මග පෙන්වීම අනුව අපගෙ අනාගත මිනි කැට බවට පත්වීමට වෙර දරන පින්වත් සත්පුරුෂ දරුවන්ගේ පූර්ණ කැපවීමෙන් නිර්මාණය වන මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොද ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි.අප ජාතික පාසල සමග සම්බන්ධ වී පාසලේ සංවර්ධනයට පූර්ණ සහයෝගය දක්වන ලෙස ආරාධනා කර සිටිමි.මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සදහා ඇප කැප වී කටයුතු කරන සියලුම දෙනාට මාගෙ හර්දයාංගම ස්තූතිය පිරිනමමි. තෙරුවන් සරණයි.

Mr. ශාස්ත්‍රපති පූජ්‍ය කඩිගමුවේ සුනීත ස්ථවිර
නියෝජ්‍ය විදුහල්පති ( අධ්‍යන සංවර්ධන )
නක්කාවත්ත ජාතික පාසල .