සාදා දී සිප් සත සැමදා
සිසු කැළ යහමග නිති යවනා
දෙස රැස බස යන තෙරුවන රකිනා
නමදිමු අප විදුහල් මාතා //
මහින්ද මැදි මහ විදුහල් සෙවනේ
සැනසී සදහම් අම දිය දහරේ
අතිනත ගෙන සැම සොහොයුරු පෙමිනේ
ඉදිරියටම යමු ජය බිම හමුවේ
සාදා දී සිප් සත සැමදා.......//
ජෝර්ජ් පල්ලේවත්ත ශූරීන්





