-
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ
| පාසල ආරම්භ වූ දිනය |
1902 වර්ශයේ |
| පාසල රජයට පවරා ගත් දිනය |
1958.01.01 |
| ජාතික පාසලක් වූ දිනය |
1996.02.17 |
| පාසල් වර්ගය |
1AB |
| පාසල් අංකය |
17220 |
| සංගණන අංකය |
17420 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය |
අක් 18 පර්චස් 137 |
| පාසල පිහිටි පළාත |
වයඹ |
| දිස්ත්‍රික්කය |
කුරුණෑගල |
| කලාපය |
ගිරිඋල්ල |
| කොට්ඨාසය |
නක්කාවත්ත |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
කුලියාපිටිය/නැගෙනහිර |
| ග්‍රාම සේවක වසම |
නක්කාවත්ත |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය |
1145 |
| මුළු ශ්‍රේණි ගණන |
13 |
| මුළු පන්ති ගණන |
59 |
| 2023 ඔක්තෝම්බර් මාසයට මුළු ශිෂ්‍ය ගණන |
1846 |
| 2023 ඔක්තෝම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන |
114 |
| පාසලේ වර්ණය |
නිල්,කහ,රතු,කොල |