School commerce day

School Trip

IMG_20231024_085307.jpeg
IMG_20231024_085307.jpeg

ජේෂ්ඨ අංශය

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • ගණිත
  • කලා
  • විද්‍යා
  • වාණිජ

    විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

ගණිත විෂයධාරාව

  1. සං‍යුක්ත ගණිතය
  2. භෞතික විද්‍යාව
  3. රසායන විද්‍යාව
  4. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

කලා විෂයධාරාව

  1. සිංහල භාෂාව හා සාහිත්‍ය
  2. නාට්‍ය හා රංග කලාව
  3. නර්තනය    
  4. සංගීතය
  5. චිත්‍ර
  6. ඉතිහාසය
  7. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  8. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
  9. බෞද්ධ ශිෂ්ඨාචාරය
  10. ගෘහ ආර්ථික විද්‍යාව
  11. දේශපාලන විද්‍යාව
  12. තර්ක ශාස්ත්‍රය
  13. ආර්ථික විද්‍යාව
  14. භූගෝල විද්‍යාව
  15. කෘෂි කර්මය

විද්‍යා විෂයධාරාව

  1. ජීව විද්‍යාව
  2. රසායන විද්‍යාව  
  3. භෞතික විද්‍යාව    
  4. කෘෂි විද්‍යාව 

වාණිජ විෂයධාරාව

  1. ආර්ථික විද්‍යාව
  2. ව්‍යාපාර අධ්‍යයනය
  3. ගිණුම්කරණය