slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
IMG_1027.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල කලාපයේ පිහිටි අප පාසල කලාපීය ජාතික පාසල් අතර ප්‍රමුඛතාවක් ගනී. කුඹුරු වැව්වල ස්වභාවික අනුනත්වය මැදින් නක්කාවත්ත ග්‍රාමයෙහි පිහිටා ඇති මේ වන විටත් අප පාසල තුළ සමාජයට සිය දහස් ගණනින් වැඩදායී පුද්ගලයින් තිළිණ කර ඇති කීර්තිමත් නැණ සිප්හලකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතීක අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘති යටතේ ආරම්භ කළ වෘත්තීය අධ්‍යාපන අංශයක්ද අප පාසල තුළ ක්‍රියාත්මක වේ. දිවයින තුළ සිය දහස් ගණන් දරුවන්ගේ දෙනෙත් විවර කරන්නට නිදහස් අධ්‍යාපනය අර්ථාන්විත බව හඟවමින් ලංකාවේ ප්‍රථම වරට නොමිලේ පොත් බෙදාදීම සිදු කරනු ලැබුවේ ද අප පාසල තුළයි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

ප්‍රශස්ත අධ්‍යපනයක් තුලින් විශිෂ්ට දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

වැඩ ලොවට උරදෙන කායික,මානසික සමබරතාවයෙන් යුතු අභිමානවත් පුරවැසියකු ලෙස කටයුතු කිරීමට හැකි වීම පිණිස දරුවන්ගේ නිපුණතා සංවර්ධනය සදහා වන ඉගෙනුම් ක්‍රමවේද භාවිතා කිරිමට පාසලේත්,ප්‍රජාවගේත්,පරිසරයේත්,මානව හා භොතික සම්පත් කලමනාකරණය කිරීමට ඇපකැප වීම.

දැක්ම

සහ

මෙහෙවර

ප්‍රශස්ත අධ්‍යපනයක් තුලින් විශිෂ්ට දරුවෙක්

වැඩ ලොවට උරදෙන කායික,මානසික සමබරතාවයෙන් යුතු අභිමානවත් පුරවැසියකු ලෙස කටයුතු කිරීමට හැකි වීම පිණිස දරුවන්ගේ නිපුණතා සංවර්ධනය සදහා වන ඉගෙනුම් ක්‍රමවේද භාවිතා කිරිමට පාසලේත්,ප්‍රජාවගේත්,පරිසරයේත්,මානව හා භොතික සම්පත් කලමනාකරණය කිරීමට ඇපකැප වීම.

School commerce day

School Trip

students

teachers

years of service

class rooms

නක්කාවත්ත මහින්ද මධ්‍ය මහා විද්‍යාලය

🏆 Komfortowa zabawa online

Nowoczesne platformy hazardowe stawiają na różnorodność i bezpieczeństwo. Wybierając kasyno na prawdziwe pieni, gracze mogą korzystać z setek automatów, stołów karcianych czy gier live. Ogromnym atutem są szybkie wpłaty i wypłaty oraz przejrzyste regulaminy, które budują zaufanie. Programy lojalnościowe i bonusy powitalne dodatkowo urozmaicają zabawę, czyniąc ją nie tylko ekscytującą, ale też wyjątkowo opłacalną.