නක්කවත්ත ජාතික පාසලේ ක්‍රීඩා ජයග්‍රහණ
ජොන් ටාබට් සමස්ථ ලංකා ජයග්‍රහණ
D.D.C.K.දිසානායක 100m 2වන ස්ථනය
D.D.C.K.දිසානායක 200m 1වන ස්ථනය
D.D.C.K.දිසානායක දුර පනීම 4වන ස්ථනය
D.K.T.D.D.සමරතුංග යගුලිය දැමීම 4වන ස්ථනය
D.K.T.D.D. සමරතුංග කවපෙත්ත 2වන ස්ථනය
D.K.T.D.D.සමරතුංග හෙල්ල 1වන ස්ථනය
M.A.S.L.සිල්වා කවපෙත්ත 3වන ස්ථනය
R.A.D.K.නවීෂා දුර පනීම 1වන ස්ථනය
වොලිබෝල් කලාප ජයග්‍රහණ
14න් පහළ 3වන ස්ථනය





