නක්කාවත්ත ජාතික පාසලේ වාණිජ විශය හදාරන 12,13 ශ්‍රේණි සිසුන් විසින් වාණිජ දිනයක් පැවැත්වීමට සූදානමින් සිටී..
ඒ සදහා අවශ්‍ය මූලය සම්පාදන පසුගිය දින වල විවිධ ආකාරනේ ව්‍යාපාර කටයුතු සිදු කරමින් සපයා ගන්නා ලදී..
ළගදීම දිනයකදී මෙම වාණිජ දිනය පැවැත් වීමට තීරණය කර ඇත.
නක්කාවත්ත ජාතික පාසලේ කණිෂ්ට අංශයේ සිසුන් යාමට සිටි අධයාපන චාරිකාව අධික වර්ශාව හෙතුවෙන් කල් දැමූ අතර එය නැවත මෙම මාසයේ අන්තිම සතියේ යාමට තීරණය කර ඇත.
6/7 , 8/9 , 10/11 ලෙස අංශ මට්ටමින් ශ්‍රී ලංකාවේ විවිධ තැන් නැරඹීමට සිසුන් ඉතාමත් උද්යෝගයෙන් බලා සිටී..
There are no articles in this category. If subcategories display on this page, they may have articles.